''සංසාරෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි.කිසිම හේතුවක් නැතිව මේ ආත්මෙ අපිට වෛර කරන,හිත් රිදවීම් කරන සමහර අය පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්,ජීවිතේ කියන්නේ සංසාර ගනුදෙනු පියවෙන තුරු නැවත නැවතත් ඔවුනොවුන් එකට මුණ ගැහෙන පුදුමාකාර චක්‍රයකට,එක එක්කෙනාගේ පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ.ලේ බැඳීම් තියෙන තමන්ගෙම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැඳීමකින් හිත්වලින් බැඳෙන්නෙත් සංසාරේ තමන් කරපු පවු පින් අනුවයි.''
අස්ත බන්ධන ඔබට කියන්නේ බැඳීම් ගැන ඒ හෘදයාංගම කතාවයි.
Astha Bandhana - අස්ත බන්ධන
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sureka Nilmini Ilangakoon - සුරේක නිල්මිණි ඉලංගකොන්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245784066
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ekama Kathawak Ekama Wathawak - එකම කතාවක් එකම වතාවක්
මට ඔය ගැන දුකයි.මට ඕන ඔයාව මන් ලගට ගන්න. එත්....ගගන්ව අමතක කරන්න කියල කියන්නත් බැ.මොකද දන්නවා මං ලගට..
Rs. 550.00
Boys - බෝයිස්
බබරුන් මල් සොයා යන ෆැන්ටසි සවාරිය.....ආදරේ...ආදරේ තමයි ජිවත් කරවන්නේ...මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන..
Rs. 600.00
Dear Ahana - ඩියර් අහානා
ඩියර් අහානාආදරේ මට දැනෙන තරම් ඔයාට දැනෙන්නේ නැතුව ඇති. ආදරේ මං කරපු තරමට ඔයා විදින්නේ නැතුව ඇති. ආදර..
Rs. 1,100.00
Sulan Seenu - සුළං සීනූ
ගවේෂණාත්මක මාධ්‍ය මැදිහත්වීම යන ලේබලයට මුවාවී මෙරට සමරිසි ප්‍රජාව සහ ලිංගික වෘත්තිකයන්ගේ මානව අයිතීන..
Rs. 730.00
Hith Ahidina Hith - හිත් ඇහිදින හිත්
හඩ හඩා හිතැහෙමි නිසල වී යළී සසැලෙමි තදකොට වැලද සැතසෙමි මගේමයි කියා තුටුවෙමි..
Rs. 640.00
Mandara Sulaga - මන්දාර සුළඟ
''කොහෙද ඉන්නේ?''''ඇයි අහන්නේ...''සිත රිදුනු තරමටම මම නිහඬ වීමි.ඔයා දන්නව ද? දැන් ඔය ප්‍රශ්නෙ මං ඔයාග..
Rs. 550.00
Kathi Saha Maya Bonikka - කැතී සහ මායා බෝනික්කා
''කැතී...අර බලන්න..අර..මාළුවෙක් නේද? මාළු කොහොමද අනේ ගස් නගින්නෙ..හරි පුදුමයි.අනේ මට බයයි කැතී..''ගඟ..
Rs. 420.00
Bol Pini - බොල් පිනි
අලුතින්ම ජීවිතයට ලද බලාපොරොත්තු සමඟ අකර්ශා දවස ගෙවා දැමුවාය.අහිංසකියට සිතන්නට බොහෝ දේ තිබුණි. ජීවිතය..
Rs. 1,380.00
Kuravi - කුරවි
චිරංජිගේත් මගේත් සිතිවිලි ගමන් කරන්නේ එක මඟකය. සරසවි සිහිනය හිත තුළම මියැදුණද දියණියක ලෙස ඉටුවිය යුත..
Rs. 1,100.00
My Dear Crush - My Dear ක්‍රෂ්
ලේක්හවුස් එකට ගිහින් ඇඩ් එක දාපු මනුස්සයගෙයි කෙල්ලගෙයි සේරම ඩීටෙල්ස් මම හොයා ගත්තට පස්සෙයි බැරිම තැන..
Rs. 1,450.00
Senehasaki Avare - සෙනෙහසකි අවාරේ
මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලද ආදරය මගේ මරණයෙන් පසුවද මට ප්‍රයෝ..
Rs. 1,100.00